Monday, October 12, 2020

අද

අද හරිම සුන්දරයි

කියා අපි හිනහෙමුද?

නැත්නම්

දුක නේද මේ ජීවිතය 

කියා අපි වැළපෙමුද?

නැතිනම්ල

සුන්දර හෙටක් උදෙසා 

වෙහෙසෙමුද අපි අද දවස


ඉක්බිති

දිගු නිහැඩියාව බිද

එක්වූයෙමු නුඹ හා 

සුන්දර කරන්නට ඒ 

හෙට දවස....

Saturday, September 26, 2009

කාලය

ඇසෙයි දුර ඈතකින්,

තවත් නැළවිලි ගීයක්.

අපේ අම්මා ගැයූ පදමය.
එහෙත් තාලයද,රිද්මයද එය නොවෙමැයි.
ගතව ගොස් කාලය,
වෙනස් විය සියලු දෙය.