හෙළ බොදු මඟ උදෙසා
Saturday, September 26, 2009
කාලය
ඇසෙයි දුර ඈතකින්,
තවත් නැළවිලි ගීයක්.
අපේ අම්මා ගැයූ පදමය.
එහෙත් තාලයද,රිද්මයද එය නොවෙමැයි.
ගතව ගොස් කාලය,
වෙනස් විය සියලු දෙය.
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)