Saturday, September 26, 2009

කාලය

ඇසෙයි දුර ඈතකින්,

තවත් නැළවිලි ගීයක්.

අපේ අම්මා ගැයූ පදමය.
එහෙත් තාලයද,රිද්මයද එය නොවෙමැයි.
ගතව ගොස් කාලය,
වෙනස් විය සියලු දෙය.

1 comment:

  1. ඇයි මේ නැවතුම?අපූරු පටන් ගැන්ම.දිගටම් යමු! :)ජයෙන් ජය වේවා!

    ReplyDelete