හෙළ බොදු මඟ උදෙසා
Saturday, September 26, 2009
කාලය
ඇසෙයි දුර ඈතකින්,
තවත් නැළවිලි ගීයක්.
අපේ අම්මා ගැයූ පදමය.
එහෙත් තාලයද,රිද්මයද එය නොවෙමැයි.
ගතව ගොස් කාලය,
වෙනස් විය සියලු දෙය.
1 comment:
වීතරාගී
January 20, 2011 at 7:02 AM
ඇයි මේ නැවතුම?අපූරු පටන් ගැන්ම.දිගටම් යමු! :)ජයෙන් ජය වේවා!
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
ඇයි මේ නැවතුම?අපූරු පටන් ගැන්ම.දිගටම් යමු! :)ජයෙන් ජය වේවා!
ReplyDelete